Muththage Viththi Stage Drama – MELBOURNE

“මුත්තගේ විත්ති” සහ “හිත් කියවන කණ්නාඩිය” – STAGE DRAMA

Muththage Withthi and Hith Kiyawana Kannadiya – Stage Dramas

මෙල්බර්න් වෙසෙන, නාට්‍ය බලන්න කැමති ශ්‍රී ලාංකික දූ දරුවන්ට 2026 ට “මුත්තගේ විත්ති” සහ “හිත් කියවන කණ්නාඩිය”.
සජීවී නාට්‍යයක් නරඹන අත්දැකීම ඔබේ දරුවාටත් ලබාදෙන්න ඔබට ඇරයුම්..