අතීතයෙන් ගඟ ගලා බසී – Muthuhara | MELBOURNE City: Melbourne, Place: Alexander Theatre, Monash Uni – MELBOURNE Share: අතීතයෙන් ගඟ ගලා බසී – Muthuhara | MELBOURNE තාරකා බැබළෙන්නේ ඈත අහසේ. ඒත් තාරකා වල ආලෝකය අහසට විතරක් නෙමෙයි…මුඵ ලෝකයටමයි. වැඩිහිටියන්ගේ ලෝකය ආලෝක කරන තරු වෙන්නේ පුංචි දරුවෝ…ඒ කියන්නේ අපි! දෙසැම්බර් 06 කියන්නේ ඒ පුංචි තාරකාවන්ගේ දවසයි.