වාදකයාණනි (Waadakayanani) – Mahinda Bandara Concert

Kew High School Theature – MELBOURNE

Buy Ticket
  • 6:30pm onwards
An unforgettable evening immersed in the timeless melodies crafted by the esteemed musician Mahinda Bandara.

ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල විවිධ සංගීත ශෛලීන් ඇසුරු කරන අති දක්ෂ ගිටාර් වාද්‍ය ශිල්පීන් බොහෝය, මේ සියලුම ගිටාර් වාද්‍ය ශිල්පීන් අප ජ්‍යෙෂ්ඨ වාද්‍ය ශිල්පී ආදරණීය මහින්ද බණ්ඩාර ශිල්පියානන්ට ඇත්තේ අප්‍රමාණ ගෞරවයක්, ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ජීවමාන ගිටාර් රජු ඔහුය, එමෙන්ම නැවුම් ගීතයක් ශබ්දාගාරය තුල පටිගත කරන අවස්තාවක සංගීත අධ්‍යක්ෂ වරයාගේ තරාතිරම නොබලා ඔහු ලබාදෙන දායකත්වය කියා නිමකල නොහැක. ලාංකීය ගීත අතර ඔහු ගිටාර් වාදනය කල ගීත ප්‍රමාණය 75,000 වඩා වැඩි බවයි කලා ලොව තොරතුරු දන්නන් පවසන්නේ, ඉතිං පිදිය යුතු නොවේද? October 05 වනදා එතුමන්ගේ ප්‍රසංගයට පැමිණෙන්න, එතුමන් වාදනය කල, සංගීත නිර්මාණය කල දහසතුත් ගීත අතරින් තෝරාගත් ගී සමුච්චයක මිහිර විඳින්න ❤️❤️❤️

 

Kew High School Theature – MELBOURNE

Buy Ticket
  • 6:30pm onwards