
Robert Blackwood Hall – Monash Uni – MELBOURNE
- 6PM
කාලාන්තරයේ | Kaalantharanaye
Featuring Chandralekha Perera | Deepika Priyadarshini | Chithral Somapala | Anthony Surendra with music direction of Suresh Maliyadde
Compere : Kelum Srimal
කාලය හරහා ගමන් කිරීමට සූදානම් වන්න… “කාලාන්තරයේ”
පරම්පරාවන් ගනනක් සැනසූ සංගීතයත් සමඟ සොඳුරු කථාබහක්!
“කාලාන්තරයේ” – ජීවිතෙහි එක් වරක් පමණක් ලැබිය හැකි ශ්‍රී ලාංකීය සංගීතමය අත්දැකීමක්.
මෙය සාමාන්‍ය ප්‍රසංගයක් නොවෙයි — ඉතාම සුවිශේෂී සංගීත හැන්දෑවක් …
.

Robert Blackwood Hall – Monash Uni – MELBOURNE
- 6PM