Frolicz Awurudu Gammanaya
රා කට්ටක් බීලා, කටගැස්මට මංඤොක්කා එක්ක දඩ මස් ටිකක් කාලා, රසම රස සරුවත් එකක රස බලන ගමන්, අවරුදු ක්‍රීඩා වලටත් එකතු වෙලා Cheff ජයා හදන අති විශේෂ Lunch buffet එකෙත් රස බලලා, උණු උණුවේ හැදෙන කැවිලි සමග රස ඉඟුරු තේ එකකුත් බීලා,
හිතයි ගත්තයි පිරෙන්න තෑගි දිනාගෙන අපේ විදිහට අපේ අයත් එක්ක සිංහල අවුරුද්ද සමරන්න අපිත් එක්ක ඔබත් එකතු වෙන්න!
මේ ඔක්කොමටම එක් කෙනෙකුට ඩොලර් 45යි !