- 1981-04-21
- Matara
- Male
Chamara Weerasinghe
Biography
චාමර වීරසිංහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීතඥයෙක් සහ ගායන ශිල්පියෙක්. තාරුණ්‍යයේ මුල් අවදියේ සිටම ඔහුගේ වෘත්තීය ජීවිතය Purple Range සංගීත කණ්ඩායම තුළින් අරම්භ කල ඔහුගේ ගීත ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ද ස්පර්ශ කර ඇත. ඔහුගේ හැඟීම්බර ගී පද සහ ආදර තනු සමඟ චාමරගේ ගීත ශ්‍රී ලාංකිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔහුගේ චමත්කාරජනක පෞරුෂය සහ සිත් ඇදගන්නාසුළු ආදර තනු ඔහුට වසරේ ජනප්‍රියම ගායකයා වන SLIM Neilson Peoples සම්මාන ඇතුළු බොහෝ සම්මාන දිනා ගැනීමට උපකාරී වී තිබේ.
Showcase
| Event Name |
|---|