“Sonduru Atheethaya” TM Jayarathne Live – Melbourne

“Sonduru Atheethaya” TM Jayarathne Live in Melbourne

න ගීයේ සිට ජනප්‍රිය ගීතය දක්වා මනෝහර හඬැති ගායකයා ඔහුය…
ගුවන් විදුලි සරල ගීතයේ සිට චිත්‍රපට ගීතය දක්වා සම්මානනීය ගායකයා ද ඔහුය…
ඇනලොග් ‍යුගයේ සිට ඩිජිටල් නව්‍යකරනය දක්වා රූපාන්තරනය වූ හඬ ඇත්තාද ඔහුය…
හද ස්වර මත ප්‍රේමය තැවරූ සදාකාලික ප්‍රේම ස්වරයද ඔහුමය…
සිනමා තිරයේ මෙන්ම ටෙලි තිරයේද ගැයුමෙන් සම්මානනීය වූ
තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න නම්,
ඔහු මවනා ගී අරුමය

” සොඳුරු අතීතය”
හිත පුරා විඳ සැනසෙන්න.

Presented by Manahara Entertainment and InWave Entertainment

ADELAIDE | BRISBANE | MELBOURNE | SYDNEY

Tickets at AusLankaTickets.com

 

Video & Photo

1 videos 1 photos