MELBOURNE – Banksia Campus
- 6:30pm
මේ මැයි ගහ යට Ft. MELROY DHARMARATNE Live in Melbourne
🎶 මා නොගැයූ මගේ ගී – මේ මැයි ගහ යට 🎶
Melroy Dharmaratne Live in Melbourne for the first time as composer
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමරණීය ගීත රැසක් දායාද කළ සංගීතවේදී Melroy Dharmaratne මහතාගේ මධුර ගීත නිර්මාණ රස විඳින්නට ඔබට ආරාධනා!
Manahara Music Entertainment සහ InWave Entertainment එක්ව ඉදිරිපත් කරන මෙම සුවිශේෂී සංගීතමය සැඳෑවේදී, අපගේ මතකයන් අතර රැඳී ඇති ආදරණීය ගීත රැසක් Melbourne වේදිකාව මත ජීවමාන වනු ඇත.
🎟️ Tickets are now available!
ආසන සීමිත බැවින්, ඔබගේ ප්‍රවේශපත්‍ර ඉක්මනින් වෙන්කර ගන්න.
මෙය ගීත රසික ඔබට මතකයන්, ආදරය සහ සංගීත රසය පිරුණු අමතක නොවන රාත්‍රියක් වනු ඇත.
Presented by
Manahara Music Entertainment & InWave Entertainment
Platinum Sponsor: S.A. Thomson Nerys

MELBOURNE – Banksia Campus
- 6:30pm