APITH EKKA HAWASAKA – Attic Pinewood – Melbourne

MELBOURNE – Attic Pinewood

Buy Ticket
  • 6:30pm onwards

APITH EKKA HAWASAKA – EPISODE 02 @Attic Pinewood

✨ අපිත් එක්ක හවසක – EPISODE 02 ✨

පළවෙනි Episode එකට ලැබුණු ඉහළම ප්‍රතිචාරයෙන් පස්සේ, ඔන්න අපි නැවතත් හමුවෙන්න ලෑස්තියි! 🎶❤️

මෙල්බර්න් හි වෙසෙන ඔබ සැමට සුන්දර, නොමැකෙන මතකයන් රැසක් එක්ක අමතක නොවන හැන්දෑවක් විඳගන්න එකතු වෙන්න “අපිත් එක්ක හැවසක – Episode 02” සංගීතමය ප්‍රසාංගික රාත්‍රියට!

📅 දිනය: 2026 අගෝස්තු 22 (සෙනසුරාදා)
⏰ වේලාව: පස්වරු 6.30 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා
📍 ස්ථානය: The Attic, Pinewood (Centreway, Mount Waverley)

Presented by: Shehan Shakila

ආසන සීමිත බැවින් ඔබගේ ටිකට්පත් අදම වෙන් කරවා ගන්න! යහළුවන්, පවුලේ සැම දෙනා සමඟින් එකතු වී විනෝද වන්න පැමිණෙන්න! 🎉✨

MELBOURNE – Attic Pinewood

Buy Ticket
  • 6:30pm onwards