“Lankara Lanka” Workshop – MELBOURNE – 2pm to 4:30pm
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන ශ්‍රී ලාංකීය දුවාදරුවන්ට මෙන්ම වැඩිහිටි ඔබට නීතීඥ සහන් රන්වල ප්රමුඛ රන්වල බලකාය සමඟ දවසක්.
දේශීය කලාවට, සංස්කෘතියට ආදරය කරන ඔබට “ලංකාර ලංකා” ඇසිදිසි වැඩමුළුව රන්වල බළකාය සමඟ
SAHAN RANWALA | KASUN DAMBAGOLLA | CHANAKA SAMPATH
Events by Sanka Ratnaike
